ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම නුදුරේදීම ඉවත්කරගත හැකි බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ , ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ සතියේදී ගන්නා බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
3
+1
+1
+1
1
+1
2