ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන හරීන්ගෙන් සුබ පණිවුඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම නුදුරේදීම ඉවත්කරගත හැකි බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ , ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ සතියේදී ගන්නා බවයි.