සෝමාලියාවේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

සෝමාලියාවේ පවතින ගංවතුර හේතුවෙන් මිලියනයකට අධික ජනතාවක් අවතැන් වී ඇති අතර මියගිය සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය සඳහන් කරනවා.

දිස්ත්‍රික්ක 36 ක් පුරා මිලියන 2.4 ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හර්ෂබෙල් සහ ගල්මුඩුග් ප්‍රාන්තවල කොලරාව සහ පාචනය වැනි රෝග පැතිරීමේ ඉහළ අවදානමක් ගැනද අනතුරු අඟවා තිබේ.

ගංවතුරට හසුවී සිටින අය ඉවත් කිරීමට බෝට්ටු 37 ක් යොදවා ඇති බවයි වාර්තා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16