මාලිමාවේ කාන්තා සංවිධානයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය පාර්ලිමේන්තු වට රවුම අසළ පැවැත් වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කළා.

ජීවින වියදම ඉහළ යෑමට විරෝධය දක්වමින් මෙම සංවිධානය අදාළ විරෝධතාව අද (04) පෙරවරුවේ සංවිධානය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්