රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, මියයන විට ඒ මහතා 75වන වියේ පසු වුණා.