ඊයේ (01) රාත්‍රියේ ඇති වූ හදිසි ගින්නකින් පස්සර නගරයේ වෙළෙඳසැල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
කුළු බඩු සහ ලිහිසිතෙල් අලෙවි කළ වෙළෙඳසැල් දෙකක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ගින්න පැතිරයන අවස්ථාවේ දී ඒ අවට සිටි පිරිස් එක්ව නිවාදැමීමට කටයුතු කළත් එය අසාර්ථක වී තිබෙනවා.
විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්න ඇතැයි පොලිසිය සැක පළ කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1















