ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදෙමින් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මර්දනයට කටයුතු කරන බව අද දිනයේ වැඩ බලන පොලිස්පති තනතුරට පත් වූ දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
වැඩ බලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ ඔහු එම තනතුරට පත්වීමෙන් අනතුරුව හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ දියි.
අද (29) දහවල් ගංඟාරාම විහාරස්ථානයට පැමිණි ඔහු ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශීර්වාදය ද ලබාගත්තා.
1998 වසරේ දී සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට එක වූ දේශබන්දු තෙන්නකෝන් වසර 25ක පමණ කාලයක් පොලීසියේ විවිධ තනතුරු හොබවනු ලැබුවා.














ARAGALAYE CHUDITHAYO NADU IWARA WENNA KALIN MEHEMA DANNA BARI NISA WEDA BALANA KIYALA COVER KARAL DANAWA.