ප්‍රමුඛතාව ජාතික ආරක්ෂාවටයි – වැඩබලන පොලිස්පති කියයි

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදෙමින් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මර්දනයට කටයුතු කරන බව අද දිනයේ වැඩ බලන පොලිස්පති තනතුරට පත් වූ දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

වැඩ බලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ ඔහු එම තනතුරට පත්වීමෙන් අනතුරුව හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ දියි.

අද (29) දහවල් ගංඟාරාම විහාරස්ථානයට පැමිණි ඔහු ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශීර්වාදය ද ලබාගත්තා.

1998 වසරේ දී සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට එක වූ දේශබන්දු තෙන්නකෝන් වසර 25ක පමණ කාලයක් පොලීසියේ විවිධ තනතුරු හොබවනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20