මන්දකට හසු වී කඳුකර දිවියෙකු මියැදෙයි

මස්කෙලිය බ්‍රවුන්ස්වික් තේ වත්තේ මන්දකට හසු වී මියගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් අද (29) දින සොයාගත් බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරින් පවසනවා.

සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් තේ වත්තේ අටවා තිබු කම්බි සහිත මන්දකට ගොදුරු සොයා පැමිණි කඳුකර කොටියා හසු වී ඇති බවත්, මන්දෙන් මිදී පලා යාමට කොටියා උත්සහා කිරීම නිසා එම සත්ත්වයා ඊට සිර වී මියගොස් ඇති බවත් වනජීවී නිලධාරීන් පැවසුවා.

මන්දට හසු වී මියගොස් ඇති කඳුකර කොටියා අවු 06ක් පමණ වයසැති හොඳින් වැඩුණු පිරිමි සතෙකු බවත්
වාර්තා වනවා.

එම සත්ත්වයාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නියෝගයක් රැගෙන මියගිය කඳුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57