සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් දුම්රියේ ගැටී අනතුරක් (ඡායාරූප)

වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය කළ බස් රථයක් දුම්රියේ ගැටීමෙන් අද (29) අලුයම් කාලයේ අනතුරක් සිදුව තිබෙනවා.

සංචාරකයන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වුණේ.

බස් රථය අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන දුම්රියේ ගැටී මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.

චෙක් ජනරජය බලා පිටත්වීමට නියමිතව සිටි සංචාරකයින් පිරිසක් බස් රථයෙන් කටුනායක ගුවන් තොටුපළ දක්වා ගමන් කරන අතර තුර මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් බස් බස් රථයේ ගමන් ගත් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

දුම්රියේ රියදුරු ද ඇසට සිදු වූ සුළු තුවාල හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

VideoCapture 20231129 060219
VideoCapture 20231129 060309
WhatsApp Image 2023 11 29 at 9.20.57 AM
WhatsApp Image 2023 11 29 at 9.20.56 AM 2
WhatsApp Image 2023 11 29 at 9.20.56 AM 1
WhatsApp Image 2023 11 29 at 9.20.56 AM
WhatsApp Image 2023 11 29 at 9.20.55 AM
WhatsApp Image 2023 11 29 at 9.20.54 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
9
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21