මෙරටට සංචාරකයින් ගෙන්වීම මිලියන 7.5ක් කිරීමට සැලසුම් සකස් කළ යුතුයි (ඡායාරූප)

සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැර ව නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ; ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 58 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින්.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බවත්, එහිදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැර ව නව චින්තනයක් ඔස්සේ සංචාරක ව්‍යාපාරය කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවා.

ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 7.5 දක්වා වැඩි කිරීමට සංචාරක ක්ෂේත්‍රයේ සැලසුම් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ (27) පස්වරුවේ දී මෙම සමුළුව පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කළ සේවය වෙනුවෙන් ශ්‍රී ලාල් මිත්තපාල සහ හිරාන් කුරේ යන මහත්වරුන් වෙත යාවජීව සම්මාන දෙකක් පිරිනැමීම ද ජනාධිපතිවරයාගේ සුරතින් සිදු වුණා.

WhatsApp Image 2023 11 28 at 15.45.32
WhatsApp Image 2023 11 28 at 15.45.33 1
WhatsApp Image 2023 11 28 at 15.45.33 2
WhatsApp Image 2023 11 28 at 15.45.33


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18