වරාය නගරය ගැන කැබිනට් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර තීරු බදු රහිත ව්‍යාපාර සඳහා නිදහස් කිරීම හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් නියෝග, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

12