AFC Banner
Empty Ad
Empty Ad

ගිල්ට ගුජරාටයේ නායකත්වය

ඉන්දීය තුන් ක්‍රියාව ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වීමත් සමඟ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා ශුබ්මන් ගිල් පත්කර තිබෙනවා.

ඒ, අනුව 2024 අයි.පී.එල් තරගාවලියේ දී ශුබ්මන් ගිල් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙහෙයවනු ඇති.

“ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට ලැබීම ගැන මම සතුටට හා ආඩම්බර වනවා. එවැනි හොඳ කණ්ඩායමකට නායකත්වයදීමට මා කෙරෙහි තැබූ විශ්වාසයට ෆ්‍රැන්චයිස් හිමිකරුවන්ට ස්තුති වන්ත වනවා. අපගේ උද්යෝගිමත් ක්‍රිකට් සන්නාමය සමඟින් කණ්ඩායම මෙහෙයවීමට මම උනන්දුවෙන් බලා සිටිනවා.”

මෙම නව පත්වීම සම්බන්ධය අදහස් දක්වමින් ශුබ්මන් ගිල් පවසා තිබුණා.

මේ අතර ගුජරාට් ටයිටන්ස් ක්‍රිකට් අධ්‍යක්ෂ වික්‍රම් සෝලන්කි සඳහන් කළේ ශුබ්මන් වැනි තරුණ නායකයෙකු සමඟ නව ගමනක් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42

?