අපරාධයකට සූදානමින් සිටි අයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

කිසියම් අපරාධයකට සූදානමින් සිටි බව කියන පුද්ගලයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව අත් බෝම්බයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ වලස්මුල්ල යහලමුල්ල ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී කිසියම් අපරාධයකට සූදානමින් සිටි මෙම පුද්ගලයා බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ විදේශ රටක නිෂ්පාදිත ජ’ීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට ගැණුනා. සැකකරු යහල්මුල්ල ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි අයෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා වලස්මුල්ල පොලිසියට භාරදී තිබෙනවා.

මෙම පුද්ගලයා කිසියම් අපරාධයකට මෙලෙස සූදානම්ව සිටි බවට තොරතුරු අනාවරණ වී ඇති අතර වැඩිදුර විමර්ශන වලස්මුල්ල පොලිසිය විසිනුයි සිදු කරනු ලබන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08