අවශ්‍ය නම් ක්‍රිකට් වෙනුවෙන් ගෝල් ෆේස් පිරෙන්න සෙනඟ ගෙන්වන්න පුළුවන් – අර්ජුන (වීඩියෝ)

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය නම් ගෝල් ෆේස් පිටිය පිරවීමට සෙනඟ ගෙන ඒමට හැකියාව පවතින බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.

සමාජ ක්‍රියාකාරීන් සමඟ ඊයේ (23) පැවති සම්මන්ත්‍රණයක දී අදහස් දක්වමින් අර්ජුන රණතුංග මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් එවැනි තත්ත්වයකට නොයා යුතු බව සඳහන් කළ අර්ජුන රණතුංග අධිකරණය මඟින් ක්රිකර් වෙනුවෙන් සාධාරණ තීරණයක් ලැබෙනු ඇති බවට තමන්ට විශ්වාසයක් පවතින බව මෙහි දී සඳහන් කර සිටියා.

  1. OYA APE LEGEN AND HERO. ARUN KIYANA KIYANA EKATA REPLY KARANNA GIHIN OYAGE STATUS NATHI KARA GANNA EPA. EKA THAMAYI UNTA ONA. DAN NIHANDAWAMA INNA. ADHIKARNAYE VERDICT EKA ENAKAM EYATA GARU KARANNA. OYA KALA SEWAYA SAHA KAKKUMA API DANNAWA. OKA HADALA GANNA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13