ක්‍රිකට් පරිපාලනයට විරෝධය පා ඔන්ලයින් පෙත්සමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට විරෝධය පා පෙත්සමක් අත්සන් කිරීම අද (21) ආරම්භ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සංගමය විසින් මෙම පෙත්සම අත්සන් කිරීම ආරම්භ කළ අතර, මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම පෙත්සමට අත්සන් කිරීමට ප්‍රේක්ෂකයින්ට හැකියාව පවතිනවා.

ඒ, අනුව www.universe.lk වෙබ් අඩවියට පිවිසීම මඟින් මෙම පෙත්සම අත්සන් කිරීමට හැකියාව හිමිවෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
3
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?