Empty Ad
Empty Ad
 Empty Ad

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ විදුලිය සහ ඛනිජ තෙල් සැපයීම අතශවශ්‍ය සේවාවක් බවට පත් කරමින්.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Special Gazette scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?