ඉන්දීය මහ කොමසාරිස් සහ අනුර දිසානායක අතර හමුවක්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ආර්ථික අර්බුදය ඇතුලු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවයි එම පක්ෂය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සහ රට වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණු බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් එල්ඩෝස් මැතිව්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් ද එක්ව සිටියා.

මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කළ බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27