ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ගෙන ඇති බවයි වාර්තා වුණේ/
භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කර ඇත්තේ ඉන් ශ්‍රී ලංකාවට බලපැමක් ඇති නොමැති බවයි

?