පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ සිටි බාලවයස්කාර දැරියක් රෝහලෙන් පළා ගිහින්

ස්ත්‍රී දූෂණයක් සිදුව ඇත්දැයි දැනගැනීමට පරීක්ෂණ සඳහා පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටි බාලවයස්කාර දැරියක් රෝහලෙන් පැනගොස් තිබෙනවා.

වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් මෙලෙස රෝහලෙන් පැනගොස් ඇති බවයි මුන්දලම පොලීසිය සඳහන් කළේ.

මෙම දැරිය මුන්දලම, අගුණවිල, අක්කර 15 ප්‍රදේශයේ පදිංචිවව සිට තිබෙනවා.

ස්ත්‍රී දූෂණයක් සිදුව ඇති බවට ලැබී තිබූ තොරතුරක් අනුව ඉකුත් 10 වනදා මෙම දැරිය මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පසුව ඇයව පසුගිය 11 වනදා පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීම සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කරන තුරු ඇයව රෝහලේ 09 වන වාට්ටුවේ පොලිස් ආරක්ෂාව යටතේ රඳවා තැබීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ දැරිය ඊයේ (13) පස්වරු 4.00ට පමණ රෝහලෙන් පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

  1. PANNAGENA GIHINA, FIRST TIME WITHARAYI PAIN EKA ENNE. AYE PAIN EKA NOWEYI ENNE FEEL EKA. OYA PODI WAYASATA DARA GANNA BERI FEEL EKAK AWAMA EKA MANAGE KARA GANNA BARI THARAMATA WAYASA PODIYI. EKA NISA EKAMA AYE AYE HOYAGENA YANNAMA PELAMBENAWA. GIHIN EKA LABENAKAM IWASEEMAK NAHE, MAHA PAREYI UNATH GANAK NAHE. EKAYI MEWAGEYI EWA PALAMU WATHAWATA MONA THARAM HANGILA RAHASE KALATH WADI KAL YANNA KALIN AHU WENNE. WAYASA PODI NISA EKA WINDHA GANNA DANNE NAHE, BAHE. EYI NISA SADDA BADDA AWADIYI, EKENMA AHU WENAWA.