පුපුරැස්සේ කාන්තාවක් නිවසක් තුළ පිළිස්සී මිය ගිහින්

පුපුරැස්ස පොලිස් වසමේ ලෝරාවත්ත ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ කාන්තාවක් එම නිවස තුළ දී පිළිස්සී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (12) දහවල් අදාළ කාන්තාව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 94ක වයෝවෘද කාන්තාවක් බවයි වාර්තා වුණේ.

මියගිය කාන්තාවගේ පුතා සහ ඥාතීන් විසින් ඇයගේ කාන්තාවගේ නිවසේ ගින්නක් හටගෙන ඇති බව දැක එය නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ, වනවිටත් එම කාන්තාව පිලිස්සී මියගොස් ඇති බවයි විමර්ශනවල දී අනාවරණය ඇත්තේ.

පුපුරැස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52