එංගලන්තය පිත්ත අතට ගනී

ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සහ එංගලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට එංගලන්තය සමත් වුණා.

ඒ, අනුව එංගලන්ත නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මෙම තරගය පැවැත්වෙන්නේ කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?