අවසන් තරගයේ කාසියේ වාසිය කිවියන්ට

ශ්‍රී ලංකාව මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සහභාගී වන අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට නවසීලන්තය සමත් වුණා.

ඒ අනුව නායක කේන් විලියම්සන් තීරණය කළේ පළමු ව පන්දු රැකීමේ අවස්ථාව තෝරා ගැනීමටයි.

අද තරගය ඉන්දියාවේ බෙන්ගලාරු හි දී පැවැත්වෙනවා.

පස්වරු 02ට ආරම්භ වන මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් හොබවනු ලබන අතර, නවසීලන්තයේ නායකත්වය දරන්නේ කේන් විලියම්සන් විසින්.

මේ වනවිට පැවති තරග 08න් 04ක ජය හිමි කරගනිමින් නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග 08න් තරග 02ක් පමණක් ජයගෙන පසුවන්නේ 09 වැනි ස්ථානයේයි.

නවසීලන්ත කණ්ඩායමට මෙවර අවසන් පූර්ව වටය ගැන වඩාත් ස්ථාවර බලාපොරොත්තුවක් තබාගත යුතු නම් අද තරගය ජය ගැනීම වැදගත් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18