ඖෂධ නියාමන අධිකාරියට වැඩ බලන විධායක නිලධාරීවරයෙක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසට ජ්‍යෙෂ්ඨ රසායනාගාර නිලධාරී ඩී ඩී බුලත්සිංහල මහතා පත්කර තිබෙනවා.