උතුරේ ජනතාවට චීන රජය අඛණ්ඩ ව සහාය දෙන බවට පොරොන්දුවක් (ඡායාරූප)

උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩ ව සහන ලබාදෙන බවට චීන තානාපති කාර්‍යාලය පොරොන්දු වී තිබෙනවා.

උතුරේ නිල සංචාරයකට එක්වෙමිනුයි මෙරට චීන තානාපති සී-සෙන්-හොන් මේ බව පැවසුවේ.

යාපනය, මන්නාරම ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කරමින්, සිය දූත පිරිස සමග චීන තානාපතිවරයා එම කලාපයේ සංවර්ධන කටයුතු පිළිබඳ ව සොයා බැලුවා.

එහිදී ආගමික නායකයන් සේ ම ආගමික සිද්ධස්ථාන ද නිරීක්ෂණය කිරීමටයි චීන තානාපතිවරයා කටයුතු කළේ.

චීන තානාපතිවරයා විසින් උතුරේ ධීවර ප්‍රජාවට වියළි ආහාර ද්‍රව්‍ය සහ ධීවර ආම්පන්න ලබා දීම ද මෙහිදී සිදු කෙරුණා.

එමෙන්ම යාපනයේ පුරාවිද්‍යාත්මක ස්ථාන ද චීන තානාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේ දී යුද හමුදාවේ සහභාගීත්වයෙන් මන්නාරමේ නැවත පදිංචි ධීවර පවුල් වෙනුවෙන් ද වියළි ආහාර මළු ප්‍රදානය කිරීමක් සිදු කෙරුණා.

චීන රජයෙන් පහසුකම් ලබාදීමේ මූලික අදියරක් වශයෙන් උතුරෙන් ආරම්භ කළ වැඩසටහන ඉදිරියේ දී තවත් සහන රැසක් සමගින් ලබාදීමටයි චීන තානාපතිවරයා මෙහිදී උතුරේ ප්‍රජාවට එකඟ වූයේ.

02
04
07
09
05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03