ක්‍රිකට් අතුරු කමිටුව ඉවත්කරගන්නා ලෙස ජනපති දැනුම්දුන් බව ක්‍රීඩා ඇමති කියයි (වීඩියෝ)

තමන් විසින් පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ඉවත්කරන ලෙසට කැබිනට් මණ්ඩලයෙන් අනතුරුව ජනපතිවරයා විසින් තමන්ට දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්