ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර ඇතැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.














GOOD DECISION MADE BY GOOD PEOPLE AND APPOINTED GOOD PEOPLE FOR THE SAKE OF PEOPLE WHOM NEED MEDICINES.