පොලිස් ගිනි අවිය උදුරාගන්නට තැත් කළ අයෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරින්ගේ ගිනිඅවියක් උදුරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ මන්නා පිහියක් සමග අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පානදුර දකුණ පොලිසිය විසින්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර – මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බවයි පොලිසිය පැවසුවේ.

ජංගම සංචාරයේ යෙදී සිටී පොලිස් නිලධාරින් තිදෙනෙකුට සැක සිතී සැකකරුව පරීක්ෂා කිරීමේ දී ඔහු පොලිස් නිලධාරින් සමග ගැටුමක් ඇති කරගෙන එහිදී රාජකාරි ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කර ඇති බවට ද වාර්තා වනවා.

එහිදී පොලිස් නිලධාරීන් දැඩි වෙහෙසක් දරා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුව පරීක්ෂා කිරීමේ දී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ විදුලි පහන් කණුවක් අසල සඟවා තිබූ අඩි එකහමාරක් පමණ දිගැති මන්නා පිහියක් ද සොයා ගැනුණා.

සැකකරු හෙට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01