AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

කොළඹ ප්‍රධාන මාර්ගයක් අවහිර වී තිබෙනවා.

අද පස්වරුවේ මෙලෙස අවහිර වී ඇත්තේ කොළඹ 03 – ඩුප්ලිකේෂන් මාර්ගයේ එක් කොටසක් බවයි වාර්තා වන්නේ.

මාර්ගය අවහිර වී ඇත්තේ බගතලේ මාර්ගය අසල දී වාහනයක් මතට ගසක් කඩා වැටීමෙන්.

මේ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
3
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?