කොළඹ ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

කොළඹ ප්‍රධාන මාර්ගයක් අවහිර වී තිබෙනවා.

අද පස්වරුවේ මෙලෙස අවහිර වී ඇත්තේ කොළඹ 03 – ඩුප්ලිකේෂන් මාර්ගයේ එක් කොටසක් බවයි වාර්තා වන්නේ.

මාර්ගය අවහිර වී ඇත්තේ බගතලේ මාර්ගය අසල දී වාහනයක් මතට ගසක් කඩා වැටීමෙන්.

මේ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.