ළමා මන්දපෝෂණය ගැන ලබාදුන් වාර්තා පිළිගන්න බැහැ – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ළමා මන්දපෝෂණය සම්බන්ධ ව රාජ්‍ය ආයතන ඉදිරිපත් කරන සංඛ්‍යාමය වාර්තාවලින් රටේ පවත්නා සැබෑ තත්ත්වය අනාවරණය නොවන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී හෙළි ව තිබෙනවා.

ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සඳහන් කළේ පෝෂණ අවශ්‍යතා සහිත දරුවන් පිරිස නිවැරදිව ම හඳුනාගෙන වාර්තාවක් ලබාදීමට අදාළ රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු බවයි.

වතුකරයේ ගර්භණී මවුවරුන්ගේ මානසික පීඩාවන් අලුත උපදින දරුවන්ගේ සෞඛ්‍යයට ඍජුව ම බලපාන බව ද මෙහිදී අනාවරණය වුණා.

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේ ද, යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳ ව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳ ව අධීක්ෂණය කිරීම සඳහාත් මෙහිදී විශේෂ කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කෙරුණු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ළමා මන්ද පෝෂණය සම්බන්ධ ව පවතින නිවැරදි ම දත්ත අයවැයට පෙර කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ ඔස්සේ ළමා මන්ද පෝෂණය තුරන් කිරීම සම්බන්ධයෙන් පොදු යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවකාශය සැලසෙන බවත් කාරක සභාව නිලධාරීන්ට පෙන්වා දුන්නා.

Select Committe on Child Malnutrition 20231018 2
Select Committe on Child Malnutrition 20231018 3
Select Committe on Child Malnutrition 20231018 4
Select Committe on Child Malnutrition 20231018 5
Select Committe on Child Malnutrition 20231018 6
Select Committe on Child Malnutrition 20231018 8
Select Committe on Child Malnutrition 20231018 9
Select Committe on Child Malnutrition 20231018 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?