බම්බලපිටිය දුම්රිය ස්ථානයේ තාවකාලික මගී පාලම ජනතා අයිතියට (වීඩියෝ)

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඉදි කළ තාවකාලික මගී ගුවන් පාලම අද ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ සහභාගීත්වයෙන්.

මෙම ස්ථානයේ පැවති දුමරිය පාලම අබලන් බවට කරුණු අනාවරණ වීමත් සමග පසුගිය 9 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණේ නව මගී පාලමක් ඉදි කරන ලෙසටයි.

එලෙස ස්ථිර පාලමක් ඉදි කරන තෙක් මගීන්ට දුම්රිය ස්ථානය වෙත ගමන් කිරීම සඳහා තාවකාලිකව මෙම මගී පාලම ඉදි කර තිබෙනවා.

ඒ අනුවයි රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් මෙම තාවකාලික මගී ගුවන් පාලම ඉදි කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03