AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළලේ දුර පැනීමේ ඉසව්වෙන් (T64) ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ නුවන් ඉන්දිකයි මෙම රිදී පදක්කම ජයග්‍රහණය කළේ.

මේ අතර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පිරිමි මීටර් 100 (T63) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අනිල් ප්‍රසන්න ද සමත් වුණා. තරගය නිම කිරීමට ඔහු ගත කළ කාලය තත්පර 12.98ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?