අභාවප්‍රාප්ත ලලිත් කොතලාවලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරේ

ලලිත් කොතලාවල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.

ඒ බොරැල්ල පොදු සුසාන භූමියේ දියි.

ඒ මහතාගේ සහෝදරියකගේ නිවසේ සිට අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ආ දේහය ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව භූමදාන කටයුතු සිදු කළා.

පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් ව සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

  1. EYA HONDHA KERUMEK. BANKOLOTH UNATH EYAGE BALAYA ADU UNA MISAK NATHI UNE NAHE. EYI NISA EYATA BALAPEM KARALA DEPOLA BALEN LIYAWA GANNA SAMANYA KENEKUTA BAHE. EKA BOHOMA BALAWATH ADISI KUTA MUGDHA IHALAMA DESHAPALANA KARAYEK RAJYA BALAYA ANISI LESA AYUTHU LESA DALA KALA KIYALAYI YANA ENA HAMUWANA AYA KIYANNE. EHEMA EWA ME RATEYI MEETA KALIN WELAMA NATHI DHA???



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18