spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අභාවප්‍රාප්ත ලලිත් කොතලාවලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරේ

ලලිත් කොතලාවල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.

ඒ බොරැල්ල පොදු සුසාන භූමියේ දියි.

ඒ මහතාගේ සහෝදරියකගේ නිවසේ සිට අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ආ දේහය ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව භූමදාන කටයුතු සිදු කළා.

පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් ව සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
8
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?