සුදු ඉර මතින් පාර මාරුවෙද්දී කතක් යට කළ යතුරුපැදිය

කළුතර නගර මධ්‍යයේ අද දහවල් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද දහවල් මියගිය තැනැත්තිය නගර මධ්‍යයේ පිහිටි සුදු ඉර මතින් පාර මාරුවෙමින් සිටියදියි අනතුරට මුහුණ පා ඇත්තේ.

අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් කාන්තාවගේ ගැටී ඇයත් සමග මීටර් 50ක් පමණ ඇදී ගොස් තිබෙනවා.

මෙම අනතුර අසල සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් ව තිබුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහල්ගත කරන විට ද ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කළුතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

වීඩියෝ දර්ශන සඳහා :- https://tinyurl.com/2c5w7vnu

  1. Our nation is governed by headless politicians and guarded by 80000 police officers. They do not take action against any traffic violators other than collecting bribes whenever possible. 3 wheeler drivers are driving every side of the road and motor cyclists are worst than mosquitos. Seriously there is no one follows traffic law.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14