spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුදු ඉර මතින් පාර මාරුවෙද්දී කතක් යට කළ යතුරුපැදිය

කළුතර නගර මධ්‍යයේ අද දහවල් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද දහවල් මියගිය තැනැත්තිය නගර මධ්‍යයේ පිහිටි සුදු ඉර මතින් පාර මාරුවෙමින් සිටියදියි අනතුරට මුහුණ පා ඇත්තේ.

අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් කාන්තාවගේ ගැටී ඇයත් සමග මීටර් 50ක් පමණ ඇදී ගොස් තිබෙනවා.

මෙම අනතුර අසල සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් ව තිබුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහල්ගත කරන විට ද ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කළුතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

වීඩියෝ දර්ශන සඳහා :- https://tinyurl.com/2c5w7vnu

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
8
+1
4
+1
4
+1
24
+1
7
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?