AFC Banner
Empty Ad
Empty Ad

හෙද හෙදියන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක්

රජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණයට රිට් ආඥාවක් නිකුත් කළා.

මේ යටතේ දැනටමත් විශ්‍රාම ගන්වා තිබෙන අදාල ශ්‍රේණිවල නිලධාරීන් යළි සේවයට එක් කර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය කර නියෝගයේ සඳහන් වුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් අද (24) මෙම තීන්දුව ලබාදුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
19
+1
3
+1
6
+1
2
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?