ආදායම් වාර්තා තබමින් ජයටම තිරගතවන තලපති විජේගේ ‘ලියෝ’

දකුණු ඉන්දීය ජනප්‍රිය නළු තලපති විජේගේ නවතම චිත්‍රපටය වන ‘ලියෝ’ පසුගිය බ්‍රහස්පතින්දා ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළා.

ඒ, අනුව ඊයේ (23) දිනය වනවිට ලියෝ චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා දින පහක් සම්පූර්ණ වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා පළමු දින පහ තුළ ඉන්දීය රුපියල් කෝටි 206.40ක ආදායමක් උපයා ඇති බවයි.

ඊයේ (23) දිනයේ දී පමණක් ඉන්දීය රුපියල් කෝටි 25ක අදායමක් ලියෝ චිත්‍රපටය උපයා තිබෙනවා.

ඉන්දීය රුපියල් කෝටි 250ත් 350ත් අතර පිරිවැයක් දරමින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වනු ඇති බවයි විචාරකයින් මත පළකරන්නේ.

ලෝකේෂ් කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද ලියෝ චිත්‍රපටයේ විජයට අමතරව සංජේ දත්, ත්‍රිෂා ක්‍රිෂ්ණන් සහ අර්ජුන් සර්ජා යන රංගන ශිල්පීන්, ශිල්පිණියන් රංගනයෙන් දායක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32