රුපියල් කෝටි 23ක කොකේන් ළමා කතා පොත්වල පිටකවර අතරින් හමුවේ

රුපියල් කෝටි 23ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍යවල තොගයක් මෙරටට රැගෙන ආ විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 42ක ඉන්දුනීසියානු ජාතික කාන්තාවක්.

මෙම කාන්තාව ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට දෝහා කටාර් හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඉතා සූක්ෂමව ඉංග්‍රීසි ළමා කතා පොත්වල පිටකවර අතර සඟවාගෙන කොකේන් ග්‍රෑම් 4598ක් මෙම කාන්තාව විසින් මෙලෙස රැගෙනවිත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් QR 654 දරණ ගුවන් යානයෙන් ආද (22) පස්වරු 04:10ට පමණ ඇය මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41