ලංකාව චීනයද පසු කරයි.. කොරෝනා 90,000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 342දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 90,200 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

ඒ අනුව මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය චීනයේදී ආසාදිත ප‍්‍රමාණ්‍ය ඉක්මවා ගොස් ඇත.