මෙරට ප්‍රවීණ නර්තන ශිල්පිනී රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන කලාශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය අභාවප්‍රාප්ත වනවිට 71 හැවිරිදි වියේ පසු වුණා.

රැජිණි සෙල්වනායගම් මහත්මිය කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ අතර, ඇයගේ අවසන් කටයුතු පිළිබඳව ඉදිරියේ දී දැනුම්දෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?