දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

පවතින වැසි තත්වයත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 02ක් අඩි 02 විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසනවා.

අද (19) සවස විවෘත කර ඇති දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 1400ක් මුදා හැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදු වුවහොත් තවත් දොරටු විවෘත කිරීමට සිදුවන අතර ඒ අනුව දැදරුඔය පහත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවදානයෙන් පසුවන ලෙසට අපදා කළමණාකරන ඒකකය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51