වැල්ලවායේ මාර්ග කිහිපයක් ජල‍යෙන් යට වෙයි (වීඩියෝ)

අධික වර්ෂාපතනය සමග වැල්ලවායේ මාර්ග දෙකක් සහ නිවාස කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ දහවල් කාලයේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය – කොළඹ මාර්ගයේ වත්ත ප්‍රදේශයෙන් සහ උල්කන්ද මාර්ගයේ හඳපානාගල යන ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බවයි.

මෙම මාර්ග සියල්ල ම විශාල ජල දහරාවක් හේතුවෙන් පිරී තිබෙන බවත් වාර්තා වනවා.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මෙම ජල ගැලීම් තතත්ත්වය නිසා වැල්ලවාය ප්‍රදේශයේ නිවාස දහයක් පමණ ද ජලයෙන් යටව තිබූ අතර අද උදෑසන වන විට ජලය බැස ගොස් මාර්ග යථා තත්ත්වයට පත්ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12