ලොරි රථයක CTB බස් රථයක් ගැටෙයි – හයදෙනෙකුට බරපතළයි

දැව පැටවූ ලොරි රථයක් බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු ව තිබෙනවා.

අද උදෑසන 10ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ මහියංගණය – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ හද්දත්තාව – 03 කණුව ප්‍රදේශයේ දි යි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස ලොරි රථයේ ගැටී තිබෙනවා.

රිය අනතුරින් බරපතල තුවාල ලැබූ සයදෙනෙක් ප්‍රතිකාර සඳහා මහියංගණය රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුර සම්බන්ධයනේ මහියංගණ පොලිසියේ රථවාහන අංශ නිලධාරින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26