නිල පොලිස් සුනඛ බීටා කේරළ ගංජා තොගයක් අල්ලයි

නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ දිනයේ දී කිලිනොච්චිය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙම වැටලීම සිදු කෙරුණේ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්‍යය බලකායට ලද තොරතුරකට අනුවයි.

කිලිනොච්චිය ගනේෂපුරම් අතුරු මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේ දියි මෙම ගංජා තොගය පොලිසිය හසුවුණේ.

ඊට පොලිස් නිල සුනඛ බීටාගේ සහයෝගය ද ලැබී තිබෙනවා.

සැකකරු සතුව තිබි කේරළ ගංජා කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 740 ක් පොලිස් භාරයට ගැනුණා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි මරුදන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට
නියමිතයි.

2348ca7c b2db 4848 8e53 6cb1e339f45c
de9c7324 55a9 4319 b03b 674b921d794c


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08