අයිස්‌ මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක්‌ අත්‌අඩංගුවට

ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත රාගම පොලිස්‌ වසමේ කුරුකුලාව ප්‍රදේශයේදී වැටලීමක්‌ සිදුකර අයිස්‌ මත්ද්‍රව්‍ය ග්‍රෑම්‌ 05 මිලිග්‍රෑම්‌ 490 ක්‌ සන්තකයේ තබා ගෙන සිටී සැකකාරියක්‌ අත්‌අඩංගුවට තිබෙනවා.

අත්‌අඩංගුවට ගත්‌ සැකකාරිය වයස අවුරුදු 27 ක්වූ එඬේරමුල්ල, වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය සම්බන්ධයෙන්‌ සිදුකල වැඩිදුර විමර්ශනයේදී, (14) වන දින ගලපිටමඩ පොලිස්‌ වසමේ දුනුමාල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට T56 ගිනි අචියකින්‌ වෙඩි තබා ඝාතනය කිරීම හා (01) වන දින මීගමුව ලෙල්ලමේදී පුද්ගලයෙකුට
පිස්තෝල අවියකින්‌ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයන්ට අදාල ගිනි අවි ප්‍රවාහනය සඳහා ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වී ඇත.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48