spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයිස්‌ මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක්‌ අත්‌අඩංගුවට

ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත රාගම පොලිස්‌ වසමේ කුරුකුලාව ප්‍රදේශයේදී වැටලීමක්‌ සිදුකර අයිස්‌ මත්ද්‍රව්‍ය ග්‍රෑම්‌ 05 මිලිග්‍රෑම්‌ 490 ක්‌ සන්තකයේ තබා ගෙන සිටී සැකකාරියක්‌ අත්‌අඩංගුවට තිබෙනවා.

අත්‌අඩංගුවට ගත්‌ සැකකාරිය වයස අවුරුදු 27 ක්වූ එඬේරමුල්ල, වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය සම්බන්ධයෙන්‌ සිදුකල වැඩිදුර විමර්ශනයේදී, (14) වන දින ගලපිටමඩ පොලිස්‌ වසමේ දුනුමාල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට T56 ගිනි අචියකින්‌ වෙඩි තබා ඝාතනය කිරීම හා (01) වන දින මීගමුව ලෙල්ලමේදී පුද්ගලයෙකුට
පිස්තෝල අවියකින්‌ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයන්ට අදාල ගිනි අවි ප්‍රවාහනය සඳහා ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වී ඇත.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?