AFC Banner
Empty Ad
Empty Ad

දිඹුලාගල සේනාසනාධිපති ධුරයට, දිඹුලාගල රාහුලාලංකාර නා හිමියන් පත්කෙරේ

අභිනව දිඹුලාගල සේනාසනාධිපති ධුරයට දිඹුලාගල රාහුලාලංකාර නා හිමියන් පත් කර තිබෙනවා.

අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නායක හිමියන් විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පස්වන සේනාසනාධිපති වශයෙන් පත් වූ දිඹුලාගල රාහුලාලාංකාර නාහිමියන් පළාතේ ආගමික, ශාසනික, සමාජ ,මෙහෙවර උදෙසා ද පසුගිය කාලවල ගොවි ගැටලු විසදීමට ගොවි සංවිධාන සමඟ ද පෙරමුණ ගෙන කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?