ස්පා හිමිකරු තරුණියකට කළ පහරදීම CCTV කැමරාවේ (වීඩියෝ)

ස්පා හිමිකරුවෙකු විසින් තරුණියකට අමානුෂික අන්දමින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට ඉන්දියාව තුළ කතාබහට ලක්ව තිබෙනවා.

ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි 24 හැවිරිදි තරුණියකට අදාළ ස්පා හිමිකරුවෙකු විසින් මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මධ්‍ය වාර්තා කරන්නේ ස්පා හිමිකරුගේ ව්‍යාපාරික සහකාරිය වෙත මෙලෙස පහර දී ඇති බවයි.

පසුගිය 25 වනදා මෙම සිදුවීම සිදුව ඇති අතර, සිද්ධිය සිදුවූ ස්ථානය අසල සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක පටිගත වූ දර්ශන මෙලෙස සමාජ මාධ්‍යවල ප්‍රචලිත වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණිය විසින් ස්පා හිමිකරුට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර, විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් මෙම සිද්ධියට මූලික වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය බොහෝ පිරිසකගේ අප්‍රසාදයට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය තොරතරු වාර්තා කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18